Section outline

    • ඒකක හා මාන , ඒකකය යටතේ පරීක්ෂණ හතරක් අඩංගු කොට ඇති අතර ඊට ආරම්භයක් ලෙස කුඩාම මිනුම හා සම්බන්ධ කාරණා මෙම කොටස හරහා ඔබට ලබා දී ඇත. සෑම පරීක්ෂණයක් සඳහාම පහත කොටස් ඔබ විසින් සම්පූර්ණ කර ගත යුතු බව දන්වා සිටිමු. 

      1. වීඩියෝ මාලාව / සාරංශය හා ගැටලු ( කරුණාකර සාරාංශය හා ගැටලු කොටසට ඇතුළු වීමෙන් පසු " SUMMARY " පිටුවේ ඉහළ වම් කෙළවර ඇති " How TO Use " වීඩියෝව නරඹන්න. වැඩසටහන භාවිතය පිළිබඳ උපදෙස් එහි අන්තර්ගතකොට ඇත. )
      2. පරීක්ෂණය කර බැලීමට අවකාශය
      3. ව්‍යූහගත රචනා ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු